Monday, August 16, 2010

තනි Key එකක් ඔබා, තමන කමති Program එක Open කර ගැනීම.

1. මුලින්ම මෙසේ Open කර ගැනීමට අවශ්‍ය Program එකට අදල shortcut එකක් Desktop එක මත සදා ගන්න.
ඉන් පසු එම shortcut එක මත Right click කර එහි properties ලබගෙන පහත දක්වා ඇති පරිදි කරන්න.(මෙහිදී එම shortcut එක මත Double click කිරීමෙන්ද program එක open කරගත හැකිය.)



  1. 2.මෙහි shortcut tab එකේ shortcut key යනුවෙන් දැක්වෙන තැන (එය මත ඇති දේ මක දැමිය නොහැක)
a. ඔබ කැමති ඉංග්‍රීසි අකුරක් ඔබන්න.
Apply => OK
එවිට ඔබට ctrl + Alt + ඔබ එබූ ඉංග්‍රීසි අකුර සමග එබූ විට අදාල program එක ක්‍රියාත්මක වේ.
b. ඉංග්‍රීසි අකුර වෙනුවට ඔබ දැනට භාවිතයට නොගන්නා (function key) එකක්(උදා : F9) ඔබන්න.
Apply => OK
පසුව එම function key (F9) එක පමණක් එබූ සැනින් අදාල program එක ක්‍රියාත්මක වේ.
මතක් කරලම Comment එකකුත් දාලම යන්න

Saturday, August 7, 2010

Shutdown කිරීමට shortcut එකක් සෑදිම.



ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.හැබැයි නිකම් නම් නෙමේ.අද මං කියල දෙන්න හදන්නෙ කොහොමද ඔයලගෙ Computer එකේ Desktop 1 Shutdown කරන්න Button 1ක් දා ගන්නෙ කොහොමද කියල. මුලින්ම ඔයලා Desktop එක මත Right click කරල shortcut හදන විදියටම පහත පියවර අනුගමනය කරන්න.

Right Click => New => Shortcut

ලැබෙන wizard එකේ Shutdown –S –t 01 ලෙස කරන්න.

මෙහි 01 වශයෙන් දැක්වෙන්නෙ Shutdown වීමට ගතවන කාලයයි.එය අපට රිසි පරිදි වෙනස් කල හැක.

Next Button එක click කරන්න.



Finish කරන්න.

මේ ආකාරයෙන් Shortcut එක Desktop මතට එයි. බලන්නකො Double Click කරලා

Comment එකකුත් දන්න මතක් කරල.