Tuesday, December 28, 2010

වෙබ් අඩවි සංවර්ධනය පලමු පාඩම.....

මටත් හිතුනා මන් දන්න එවා ඔයාලත් එක්ක බෙදා ගන්න...ඉතින් අද ඉදන් මම Web development ගැන කුප්පියක් කරන්න පටන් ගන්නයි හදන්නෙ.



මුලින්ම අපි බලමු Web development කරන්න මොනවද අපි දැනගන්න ඕන කියල

Web developing පැත්ත ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කොටස් 2ක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමා


  1. Web Design
  2. Web Development
ඒ ඒ කොටස් 2 කරන්න ගැලපෙන පරිගණක භාෂා අපි ඉගෙන ගන්න ඕන.

 මුලින්ම Web design කරන්න HTML,Javascript, Flash,Photoshop වගේ තව ගොඩක් පරිගණක භාෂා ,Software යොදා ගන්නවා..

ඒ වගෙම Web Development  කරනකොට ගොඩක් වෙලවට Server side Language එකක් යොදා ගන්නව. දැන් අපි Server side Language එකක් කියන්නෙ මොකක්ද කියල බලමු.

Web developing කරනකොට අපිට පරිගණක භෂා වර්ග  2  ක් හම්බෙනවා.ඒවා තමා
  1. Client Side Languages
  2. Server Side Languages
Client Side
Client Side Language එකක් ගොඩක් වෙලාවට HTML වලට ඔබ්බවලා(embedded) තමා තියෙන්නෙ.ඒ කියන්නෙ ඒ Web Browser එක මගින් Language එකට අදාල කේත හදුනගෙන ඒවගේ විදාන තේරුම් අරගෙන output එකක් ගන්න පුළුවන්. Javascript , HTML, VB Script  කියන්නෙ client side language කිහිපයක්.

Server Side
Server Side Language එකක කේත Web browser එකෙන් නම් කියවනව බොරු...එකට Server එකක් ඕනමයි.එතකොට අපිට Server එකක් නැතුව Server side language එකක් කරන්න බෑනේ කියල දුක් වෙන්න එපා.එකට වැඩ තියෙනව.Server side Language එකක් වැඩ කරන්නෙ කොහොමද කියල ඔයලට තේරුම් ගන්න පුළුවන් වෙයි  පහල තියෙන රූප දිහා බලලා. ASP.net, JSP, PHP, python  කියන්නෙ වලට උදාහරණ කීපයක්.



මුලින්ම කියන්න ඕන මෙතනදි (Server side) Web Browser එක User සහ Server එක අතර අතරමැදියෙක් ලෙස තම වැඩ කරන්නෙ.




අද ආරම්භය විතරයි තව ගොඩක් තව තියෙනව කතා කරන්න ඒ ගැන.මේ පාඩම් මාලාවෙන් PHP කියන Server side Language එකෙන් Web depelop කරන්නෙ කොහොමද කියල අපි වැඩිදුරටත් ඉදිරියේදි කතා කරමු.
අදට ඇති නෙ.......ඔයාලගෙ අදහසුත් කියන්නකෝ......

E-Money හොයන්න තවත් විදියක්......

හොයන්න තියෙන ක්‍රම වලින් 1 ක්‍රමයක් තමා Article කියවල එකට රේට් 1ක් දෙන එක.මෙකත් ඒ වගේ එකක්.බලන්නකො පහල තියෙන ඉමේජ් එක උඩ කොටල..... .

readbud - get paid to read and rate articles

රෙජිස්ටර් වෙල මුලින්ම තමන් කැමති ෆීල්ඩ් ටිකක් ‍තෝරන්න ටියෙන්නෙ.මෙකෙ ෆීල්ඩ් 50ක් තොරන්න පුලුවන්.පසුව ලොග් වෙනකොට අපිට දෙන Article ඔපන් කරල ඒකට rate එකක් දෙන්න තියෙන්නෙ.ඔයාලත් කරල බලන්නකෝ.......අවුලක් අවොත් කියන්න....