Saturday, August 7, 2010

Shutdown කිරීමට shortcut එකක් සෑදිම.



ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.හැබැයි නිකම් නම් නෙමේ.අද මං කියල දෙන්න හදන්නෙ කොහොමද ඔයලගෙ Computer එකේ Desktop 1 Shutdown කරන්න Button 1ක් දා ගන්නෙ කොහොමද කියල. මුලින්ම ඔයලා Desktop එක මත Right click කරල shortcut හදන විදියටම පහත පියවර අනුගමනය කරන්න.

Right Click => New => Shortcut

ලැබෙන wizard එකේ Shutdown –S –t 01 ලෙස කරන්න.

මෙහි 01 වශයෙන් දැක්වෙන්නෙ Shutdown වීමට ගතවන කාලයයි.එය අපට රිසි පරිදි වෙනස් කල හැක.

Next Button එක click කරන්න.



Finish කරන්න.

මේ ආකාරයෙන් Shortcut එක Desktop මතට එයි. බලන්නකො Double Click කරලා

Comment එකකුත් දන්න මතක් කරල.

1 comment: