......:::::සකල දනව්ව:::::......
..::දැනුම සහ විනෝදය ප්රිය කරන්නන්ට::..
Tuesday, December 28, 2010
E-Money හොයන්න තවත් විදියක්......
හොයන්න තියෙන ක්‍රම වලින් 1 ක්‍රමයක් තමා Article කියවල එකට රේට් 1ක් දෙන එක.මෙකත් ඒ වගේ එකක්.බලන්නකො පහල තියෙන ඉමේජ් එක උඩ කොටල..... .
රෙජිස්ටර් වෙල මුලින්ම තමන් කැමති ෆීල්ඩ් ටිකක් තෝරන්න ටියෙන්නෙ.මෙකෙ ෆීල්ඩ් 50ක් තොරන්න පුලුවන්.පසුව ලොග් වෙනකොට අපිට දෙන Article ඔපන් කරල ඒකට rate එකක් දෙන්න තියෙන්නෙ.ඔයාලත් කරල බලන්නකෝ.......අවුලක් අවොත් කියන්න....
1 comment:
සාටර්
February 7, 2011 at 4:41 AM
kochchara earn karanna puluwanda?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
kochchara earn karanna puluwanda?
ReplyDelete