Wednesday, February 9, 2011

වෙබ් අඩවි සංවර්ධනය හත් වන පාඩම.....

අද මම ඔයලට Operators ගැන උදාහරණ කීපයක් දෙන්නම්. මේවා කරල ප්‍රශ්න අවොත් කියන්නකෝ


උදා:- 


Output:-


දැන් අපි බලමු පේලීයෙන් පේලියට මොකද උනේ කියලා. 

ඔයාලා 8,9,10,11,12,13 පේලිවලින් වෙන දේවල් දන්නවා ඇ ති කියල මම හිතනවා. අපි බලමු 13 පේලියෙන් මොකද වෙන්නේ kiyalaa.

14 පේලියේ = ලකුණු 3ක් තියෙනවා නේ. මේ යෙදීමට කියන්නෙ Identical Oprator කියලා.මෙහිදී අපි $x සහ $a කියන විචල්‍ය දෙකේ Value එක මෙන්ම Data Type එකත් සමානද කියල පරීකෂා කරල බලනවා.
 
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා PHP  වල Boolean Type එකේ Value එකක් Print කිරීමේදී output එක වශයෙන්  true සදහා 1 ද  false true සදහා 0 ද print කරනවා.


එවිට ඉහත Identical Operator එක මගින් $x සහ $a Data type එකෙන් සහ Value එකෙන් යන දෙයාකාරයෙන්ම සමාන වෙනවා.එවිට $j හි Value එක true වෙනවා. ඒ කියන්නේ 1 කියන print වෙනවා.

ඒ වගේම !== කියන්නේ Not-Identical කියන එකයි. ඒක හරියට != කියන එක වගේමයි.

Identical Operator ගැන පහත උදාහරන වලින් තවත් පැහැදිලි වෙයි.

උදා:- 





 Output:- 





මේ උදාහරනය ඔයාලට තේරුම් ගැනීමට පහසු ඇතැයි සිතමි.

උදා:- 






 Output:- 


 ඔයලාට උදාහරන පැහැදිලි මදිනම් ඒ මත Click කරන්න.මේ උදාහරන කරල බලන්නකෝ. ඊලග පාඩමෙන් අපි ගැන කථා කරමු.

2 comments:

  1. WampServer online තිබුනත් php file පෙන්නන්නෙ නැහැ එ ඇයි

    ReplyDelete
  2. මේ සඳහා හේතු කීපයක් තියෙන්න පුළුවන්.

    1.Skype software එක close කරල බලන්න.
    2.SQL server Install කරල තියෙනවනම් ඒව stop කරල බලන්න.
    3.සමහර download manager වලිනුත් wamp server run වෙන එක නවත්වනවා.ඒ නිසා එසේ run වෙමින් තියෙන download manager තියෙනවනම් close කරල try කරන්න.
    (Wamp server එක සදහා තියෙන port එක වෙන කටයුතු සදහා යෙදවිල තියෙනකොට තම ඔහොම වෙන්නෙ.)

    ReplyDelete